WiFi Storage ( WiFi ගබඩාව )


                            මෙය තමා WiFi තාක්ෂණයේ නව පෙරලිය.ඔයාලාට මේක පරිගණක හා ජංගම දුරකථන දෙකටම භාවිතා කළ හැකි. ඔයාලාට පුළුවන් මෙය තුලින් විශාල ලෙසියෙන් Transfer කරන්න පුළුවන්.මෙය තුලින ඒකවර 3 Devices  විඩියෝ බලන්න පුළුවන්. මෙය නැවත නැවත අාරෝපණය කොට භාවිතය ගත හැකි නිසා පහසුවෙන් භාවිතා කල හැකි.නැති නම් මෙය ඔබට ලෙස ද භාවිතා කල හැක.මෙයට SD Card, Micro SD Card සම්බන්ධ කල හැක. මෙය Cloud Storage ක්‍රමය වගේ.More Information...




Portable Mobile Device Capacities: 500GB,1TB,2TB
Flash Memory Capacities: 16GB, 32GB, 64GB
Form factor: USB flash drive
Charging: USB port
Mobile device: IOS version 8.0 or higher, Android version 4.2 or higher
Security: Optional Wi-Fi password protection









*If you Need this app download(Only Sandisk ) 
Click download IOS app...
Click download Android app...

Comments

Popular Posts