how is the create ISO file for bootable flash driver



1.මුලින්ම ඔයාලා ISO maker ඒකක් download කරගන්න. Click here to download ISO maker
2. ඊළගට Software ඒක Install කරගන්න.
3.ඊළගට ඔයාලා පහල රුපයේ පෙන්න විදියට "Copy to Image" click කරන්න.

4.ඊළගට ඔයාලා Destination හදලා Name ඒකක් දෙන්න.(Ex:-Windows 7)

5.ඊළගට "Copy" කරලා ටික වේලාවක් බලාගෙන ඉන්න වෙනවා.




Comments

Popular Posts