How is the Hidden data file in Image

අද මම ඔයාලාට පෙන්නනේ කොහොමද Image අැතුලේ data file Hidden කොහොමද කියලා.මේකට කිසිම ඔිනේ වෙන්නේ නැහැ.

පියවර
1.මුලින්ම ඔයාලා CMD(command Prompt) ඒක "Run as Administrator"  කරන්න.

2.ඊළගට ඔයාගේ Hidden කරන්න ඔිනේ data file යි.  Image ඒක file දාගන්න.( data file File Compression කරගන්න Winrar/7zip )

3.ඊළගට ඔයාලා file path ඒක ඔයාලාගේ file හදාගන්න ඔිනේ. (Ex:- cd  C:\Users\user\Desktop\abc ) *Remember to you have put the "cd" before your file path 

4.ඊළගට ඔියාලා "Copy" කරලා /B කරන්න ඔියාලාගේ "Image Name" කරලා Extension (Ex:-jpg/png/gif) කරන්න "+" කරන්න ඊට පසසේ ඔයාලාගේ "Data File Name".rar ඊට පසසේ ඔයාලාගේ අලුත් "File Name type" කරලා "Extension" අනිවර්යෙන් "jpg" type කරන්න.
Ex:- copy /B image.jpg + abc.rar newimage.jpg  

* please disable the adblock 

 

Comments

Popular Posts